spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැල්ටන් ආවෙමි ! කේක් රස බැළුවෙමි!

Must read

IMG-20191225-WA0027IMG-20191225-WA0026IMG-20191225-WA0025IMG-20191225-WA0020

“කේක් සොයා මීගමුව පුරා ඇවිද යන අතර කැල්ටන් වෙත ගොඩවූයේ එහි රසකැවිලි පිළිබඳ ප්‍රමිතිය ගැන මිතුරෙකු දුන් තොරතුරකට අනුවය . මා එක් කුඩා කේක් කෑල්ලක රස බරළුවෙමු. එහි සත්‍ය අවබෝධ විය. රසය සහ ගුණය යන දෙක ගැන යහළුවා කීදේ නිවැරදි විය . ”
මේ මා දන්නා අයෙකු පැවසූ කතාවකි.
මිනිස්සු කන , බොන දෑ පිළිබඳව නිවැරදි ආකල්පයක් දරණ ආයතන තිබේනම් ඒ අල්පයකි. කැල්ටන් ඒ අනුව ඉදිරිපෙළේ ස්ථානයක තැබිය හැකිය. තමන්ට කොතරම් අලාභ වූවද එම විශ්වාසය බිඳ නොගන්නා බව කැල්ටන් කලමණාකාරීත්වය නිතර පවසයි .සදහන් කළ යුතු විශේෂම දෙය නම් මිළ ගණන්වල සාධාරණත්වයයි.කැල්ටන් කේක් කිලෝවක දැන් රු 405 ක සිට ඉහලට පවති.IMG-20191225-WA0024

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article