spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැළි කසල ඉවත් කිරිම් අඩපණයි ! මිගමුව රෝහල් කාර්යමණ්ඩලයටත් ඩෙංගු !

Must read

NGB hospital new buildigමීගමුව රෝහලේ කාර්ය මණ්ඩලය පවා ඩෙංගු රෝගයට ගොදුරු වන තරමට තත්වය භායානක වෙමින් පවති. මේ අතර රෝහල් භුමිය තුල කැළි කසල ඉවත් කිරිමේ කටයුතු වල පවතින ආසාර්ථකභාවය මේ තත්වය තවදුරටත් අර්බුදයක් කරා ගමන් කරවිමට බොහෝ ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
රෝහල් භුමිය තුල පසුගිය දිනවල සිදුකරන ලද විමර්ශණ වලදි ප්‍රතිසංස්කරණය වෙමින් අති තට්ටු ගොඩනැගිල්ලේ තැන් කිහිපකින් ඩෙංගු මදුරු කීටයන් සොයා ගෙන ඇතැයිද වාර්ථා වේ.
මේ අතර මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ  බිරිඳටද ඩෙංගු වැළදි ඇති අතර ඇය මිගමුව රෝහලේ හෙදියක ලෙසින් සේවය කරන්නියක බවද සැලය.
පසුගිය කාලය තුල මිගමුව මහනගර සභාව විසින් 0 Mosquito යි කියමින් අතිවිශාල මුදලක් වැය කරමින් දැවැන්ත  මාධ්‍ය සංදර්ශණයක නිරතව සිටි බවද මෙහිලා යළිත් සිහිපත් කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article