spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කියන දේ කරන ගෝඨා සහ ලියපු දේ නොකරන ලංසා ??

Must read

107003332_1646918032140172_3258161305641998776_oලංසා 4ලංසා 7සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මැතිවරණ කොමිසමේ උපදෙස් මත ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මාගේ ප්‍රධානත්වයෙන් අල්විස් ටවුම වත්තල ආසනයේ පැවති ක්‍රියාකාරී හමුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙලට බාධාවක් නොවමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණයි යනුවෙන් සිය ෆේස් බුක් පිටුවේ සදහන් කර ඇති ලංසා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නේ තමන් ලියු දේට ඉදුරාම පටහැනිවය. එහිදි ගෝඨාබයවද ඔහු හෑල්ලුවට ලක් කර තිබේ.
මේ අතර පසුගිය දා ජනපති ගෝඨාභය පොළොන්නරුවේ ජනයා හමුවට ගොස් තිබුණි. ඒ මුහුුුණු ආවරණ සහිතවය.
එහෙත් බොරු කියන බොරු ලියන නිමල් ලංසා කිසි දිනක ඔහු ලියන දේවත් නොකරන බොරුකාරයෙකු බව දැන් රටටම ඔප්පු කර හමාරය.ඔහු කිසිදා සිය මැතිවරණ ව්‍යාපාරය තුල මුහුණු ආවරණ පැළද සිටියේද නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article