කුරණින් ඡන්දෙ ඉල්ලන දේවගැති මැතිවරණ නීති කඩයි ?

0
57

TV එක ලකුණෙන් ස්වාධීන කණ්ඩායමකින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදින දේවගැතිවරයෙකු මේ නිහඬ කාලය තුලදිද මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක යෙදි සිටින බව කුරණ ප්‍රදේශවාසින් චෝදනා කරති.

ඔහු විසින් පසුගිය කාලය තුල නිර්මාණය කර තිබුණ kurana puls නම් වු ෆේස් බුක් පි⁣ටුවෙන් මිට පැය කිහිපයකට පෙරද ඔහුගේ ඡන්ද ලකුණ ප්‍රදර්ණයක කරමින් එයට ඡන්දය දමන ලෙස පවසා  ප්‍රචාරයක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here