කොච්චිකඩේ අවට සිරවි සිටින ජනයා මුදා ගැනිමේ මෙහෙයුම ඇර⁣ඹේ!

0
384

මා ඔය පිටාර ගැලීම හේතුවෙන්  කොච්චිකඩේ අවට විශාල පිරිසක් තවමත් සිය නිවෙස් තුල කො⁣ටුවි සිටිති.

ඒ අය බේරාගැනිම සඳහා ඉන්දියානු මුදාගැනිමේ කණ්ඩායමක් මේ වන විට කොච්ච්කඩේ නගරයට පැමින ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here