News කොච්චිකඩේ නව පාලමට මුල් ගල තැබේ.! By fgamage - 2017 February 12 0 342 FacebookWhatsApp බස්නාහිර සහ වයඹ පළාත් යාකරන භුගෝලිය වශයෙන් අතිසුවිශේෂි පිහිටිමකට උරුමකම් කියන කොච්චිකඩේ නව පාලමට මුල්ගලතැබිම උද පෙරවරුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා ඇතුළු දේශපාලකයන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.ඡායා- එම්.ඉසෙඩ් සහජාන්