කොච්චිකඩේ පල්ලන්සේනේ පවුල් 500කට මෙට්ට බෙදයි !

0
695

දිට්වා සුළි කුනාටුවෙන් ආපදාවට ලක් වූ මීගමුව කොච්චිකඩේ සහ පල්ලන්සේන යන වසම් වල පවුල් 500 ක් සඳහා මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දුන් මෙට්රස් තොගය පසුගියදා බෙදාදීම සිදු කරන ලදී.

මේ සඳහා මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා නාගරික මන්ත්‍රී මැක්සිමස් ක්‍රිෂාන්  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here