spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනාදැයි සැක සහිත රෝගීන් වෙනුවෙන් මීගමුවේ හදපු අලුත් වාට්ටුවට විශේෂඥ වෛද්‍යවරු අකමැතිලු?

Must read

NGB-hospital-new-buildig-මීගමුව රෝහල ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආසන්නව පැවැතිමත් හේතුකොට ගෙන කොරෝනා වෛරසය පැතිරෙන මෙවන් සමයක එහි ඇති වැදගත් වෙනදාටත් වැඩිවි තිබේ.
මේ පසුබිම තුල රෝහල තුල පවතින වෙනත් වාට්ටු පවා මේ වන විට පිළිසකර කරගනිමින් කෙසේ හෝ මේ වන විට රෝගින් 20 දෙනෙකුට ප්‍රතිකාර කළ හැකි වාට්ටු 2 කක් ස්ථාපිත කොට තිබේ.
එහෙත් අවාසනාවක මහත වන්නේ මිගමුවේ රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙසේ ඉදිකෙරුණ 01 වාට්ටුව පිළිබදව කිසියම් නොසතුටකින් පෙළෙන බවය.
මේ පසුබිම තුල විශේෂඥ වෛද්‍යවරුන් සිය සේවාව ඒ වාට්ටුව වෙනුවෙන් ලබාදේ දැයි දැන් සැකසහිත වි ඇති සෙයකි.
වාර්ථා වන අන්දමට විශේෂඥ වෛද්‍යවරුන් රෝහලේ වෙනත් තැනක වාට්ටුවක් ස්ථාපිත විය යුතුය යන මතකය පිහිටා කටයුතු කරමින් සිටිති. ඒ පිළට නායකත්වය දෙනවා යැයි වාර්ථා වන්නේ මිගමුව රෝහලේ හැම කටයුත්තටම පැන එය අවුල් කිරිමට කප් ගසා සිටින එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article