
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක සේවය කළ සේවිකාවකට කොරෝනා ආසාදනය විම හේතුවෙන් කොරෝනා ආසාදිතදැයි සැකසහිත රෝගීන් 7 දෙනෙකු මීගමුව රෝහලට ඇතුලත් කොට ඇතැයි වාර්තාවේ.මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් තවත් රෝගින් 14 දෙනෙකු මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිම සඳහා වාට්ටු වෙත අද දිනයේ ඇතුලත් කර තිබේ.කොරෝනා ආසාදිතදැයි සැක සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට විශේෂ වාට්ටු 3ක් පසුගිය කාලය තුල ස්ථාපිත කර තිබුණි.












