අද වන විට ශ්‍රී ලාංකිකයන් 60 ක් සහ විදේශිකයන් දෙදෙනෙකු කොරොන වයිරස් ආසාදනය සඳහා රටේ විවිධ රෝහල්වල වෛද්‍ය නිරීක්ෂණයේ යෙදී සිටින බව රජයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ (GEU) ප්‍රධාන වසංගත රෝග විද්‍යා වෛද්‍ය සමිත ගුරුගේ මහතා පැවසීය.
.
මේ පිරිස අංගොඩ රෝහල,කොළඹ,යාපනය,රත්නපුර,බදුල්ල,අනුරාධපුර ,බොරැල්ල රිජ්වේ ආර්යා රෝහල,රාගම,ගම්පහ,මිගමුව කරාපිටිය,කුරුණැගල,නුවර යන රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.













