spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘කොරෝනා පහ වන තුරු ඡන්දය එපා! තත්ත්වය පාලනය කරගැනීමට හැකි වී නැහැ!’ – කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් (VIDEO)

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 11.00am  ) ශ්‍රී ලංකාවකොරෝනා උවදුරෙන් පීඩා විදින මේ මොහොතේ මැතිවරණයක් නොපවත්වන ලෙස කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් බාරකාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ ඉල්ලීම අවධාරණය කර සිටියේය.එසේම, “තත්ත්වය තවමත් පාලනය කර ගැනීමට හැකි වී නොමැති බවද” උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේය.”අද (16) උදේ වන විට කෝවිඩ්19 රෝගීන් 238ක් සහ නිරෝධායතන වල තවත් දහස් ගණනක් රට පුරා ඉන්නවා. ඉතාම පැහැදිලියි අපට තවම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බව..

සම්පූර්ණයෙන්ම අලුත් රෝගීන් එකතු වන ප්‍රමාණය නතර වෙලා, දීර්ඝ කාලයක් එසේ අලුත් රෝගීන් නැති තත්ත්වයක් ඇති වුණොත්, එතකොට අපට කියන්න පුළුවන් “දැන් තත්ත්වය හොදයි, අපට හොද පාලනයක් තියෙනවා” කියලා. ඒ නිසා මම හිතන්නේ නෑ අපි මේ මොහොතේ ඡන්දයක් තියන්න ඕන කියලායැ”යි ද උන්වහන්සේ වැඩි දුරටත් පැවසුහ.
theleader.lk

 

කාදිනල් මැල්කම් ‍රංජිත් හිමියන් ගේ ප්‍රකාශය ‘ද මෝර්නිං’ (The morning) පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.

Elections not a Priority – Cardinal Malcolm Ranjith
(http://epaper.themorning.lk/Home/ShareArticle?OrgId=930457fb&imageview=0 )

newswire.lk:

This is not an appropriate time to hold the election – Malcolm Cardinal Ranjith

His eminence Malcolm Cardinal Ranjith stated earlier today that he doesn’t think that it is an appropriate time to hold the general election.

“Given that there’re 238 patients reported so far and thousands in quarantine centers, we have not been able to contain this yet. If we don’t find a single patient for a considerable period of time, then only I think that will be an appropriate time to hold the election”, he further said.

(newswire.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article