spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහලට ! අසාදිතයන් ගණන 374ක් !

Must read

coronavirus2-2-2කෙරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉතාලියේ මිය ගණන 12 දක්වා ඉහල ගොස් තිබේ.මේ අතර ආසාදිතයන් ගණන 374 ක් වි තිබේ.ඒ කුඩා දරුවන් 4 දෙනෙකුද සමගිනි.
70 වියැති අයෙකු වන 12 වෙනියා මරණයට පත්ව ඇත්තේ Piacenza, රෝහලේදිය.
ඊයේ දිනයේ පමණක් වෛරසය හේතුවෙන් 5 දෙනෙකු මිය ගොස් තිබුණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article