spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹ කුණු අපට එපා යැයි කියමින් ඒකල ජනයා වීදි බසිති ?

Must read

1ekala issue 2ආණ්ඩුව පෙරළුනත් නොපෙරළුන මීතොටමුල්ලේ කුණු කන්ද ජාඇල ඒකල ප්‍රදේශයට ගෙන ඒමට ඇති සුදානමකට එරෙහිව අද දිනයේ ඒකල මංසන්ධියේ ඔරලොසු කණුව කණුව අබියසදි ඒ අවට ප්‍රදේශවාසින් විසින් දැවැන්ත විරෝධයක් දියත් කොට තිබුණි.ekala issue 1
මේ සදහා ප්‍රදේශයේ ආගමික නායකයන්ගේද සහය නොමදව ලැබි තිබෙනු දක්නා ලදි .
මෙම විරෝධතාවය නිසා ගමනා කටයුතුද ඇනහිට තිබෙනු දක්නා ලදි.25

මිතොටමුල්ලේ කුණු කන්ද
මිතොටමුල්ලේ කුණු කන්ද
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article