ගරු වික්‍රම ෆොන්සේකා පියතුමා තම දිවිසැරිය නිමකළ බව ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙමු

0
335

ගරු වික්‍රම ෆොන්සේකා පියතුමා තම දිවිසැරිය නිමකළ බව ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.එතුමාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු :

අද එනම් පෙබරවාරි 24 දින සවස 3.00 සිට කොළඹ රදගුරුමැදුරේ තැන්පත් කෙරේ.

ඉන්පසු හෙට දින උදෑසන පෙ.ව. 10 ට මීගමුව තිල්ලන්දූව දේවස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව එදිනම එනම් 25 වන බදාදා දින සවස 3.00 ට තිල්ලන්දූව සුසානභූමියේ අවසන් කටයුතු සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here