ගව ඝාතකාගාරයක් සහ මෙට්ට කේස් එකක් ?

0
833

ජනතාව විසින් පෙත්සම් පවා ගසාඇතැයි කියන නීති විරෝධි ගව ඝාතකාගාරයක හිමිකරුවන් මිගමුව මහනගර සභාවේ ඇතැම් මන්ත්‍රිලාගේද සහය ඇතිව වංගුවක් ගසා හෝ මෙය ස්ථාපිත කිරිමට ඇති සුදානමක් ගැන පසුගිය දිනවල මිගමුව මහනගර සභාව තුලද විවිධ කසුකුසු පැවතුනි.

තතු එසේව තිබියදි ඊයේ පැවැති මහසභා රැස්විමේදිද කතාබහට ලක්ව තිබුණි.IMG 20260109 WA0021

මෙම ඩීල් එක පිටුපස ස්වාධින කණ්ඩායමකින් තරඟ කොට තේරි පත්වු අයෙක් සහ ඔහුගේ කරේ දැනට අතදාගෙන සිටින සෞඛ්‍ය කාරක සභාව නියෝජනය නියෝජනය කරන මාලිමාවේ ලොක්කෙකු  යැයි සිතා සිටින අයෙකුද වෙයි.

කෙසේ වෙතත් මේ මස් කඩ මෆියාව ගැන තවත් තොරතුරු රැසක් ඉදිරි දිනකදි හෙළිදරව් කිරිමටද අප බලාපොරොත්තු වෙමු.

මේ අතර  පසුගිය සමයේ ගංවතුරෙන් විපතට ජනයා වෙත ලබාදිම සඳහා කොට්ට මෙට්ට තොගයක් සහ තවත් ආධාර මිගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපති වරයා හට ලබා දුන් බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල ද පළව තිබුණි

ZZ9k=

IMG 20251208 WA0031

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here