spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිණිගත් නැවෙන් සිදුවු හානියට සාධාරණය වන්දියක් දියව් ! මිගමුවේ විරෝධතා !

Must read

ගිණිගත් එක්ස්ප්‍රස් පර්ල් නැෙවන් ධිවර ප්‍රජාවට සිදුවු හානියට සාධාරණ වන්දියක් ලබාදිමට රජයේ බළධාරින් කටයුතු නොකිරිම ගැන විරෝධය පළකරමින් අද මිගමුව මුන්නකරයේ ධිවර තොටුපල අසලදි  විරෝධතාවයක් පැවැත්විණි.
සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි.එහි කැදවුම්කරු රත්න ගමගේ ද , මිගමුව හිටපු නාගරික මන්ත්‍රි ගාමිණි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහThis image has an empty alt attribute; its file name is %E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-1.jpg

This image has an empty alt attribute; its file name is mangala-JVP-NGB-.jpg
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article