News ගියා කියපු වඩිවේල් සුරේශ් යළි එයි ! By fgamage - 2018 October 29 0 191 FacebookWhatsApp රාජපක්ෂ පිලට සහය පල කිරිම සදහා ඊයේ දිනයේ වඩිවේල් සුරේශ් මන්ත්‍රිවරයා ගියා යැයි පළවු සියළු ප්‍රවෘත්ති බොරුකරමින් ඊයේ රැයේ යළි අරලියගහ මන්දිරය වෙත පැමිණ තිබේ.එමෙන්ම වසන්ත සේනානායක අමැතිවරයාද ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති පුවත් පත් සාකච්ජාවට එක්ව තිබුනේ ප්‍රජාතන්ත්‍ර විරෝධි අරගලයට දැවන්ත ශක්තියක් එක්කරමිනි.