spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගොබ් ඉරිදා

Must read

සමස්ත කතෝලික සභාව පාස්කු අභිරහසේ ආරම්භක උත්සවය ලෙසින් උත්සවශ්‍රීයෙන් සමරන ගොබ් ඉරිදා( 24 )දිනට යෙදී ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජනතාව සමග ජෙරුසෙලමට ඇතුළු වීම, මින් සිහිපත් කරන අතර,එදා ජෙරුසලම් වැසියෝ ඔලිව් අතු රැගෙන හෝසනා කියමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ගමන් කළහ, කතෝලික ජනතාවද එය සමරීම සඳහා ගොබ් කොල රැගෙන හෝසානා කියමින් පියතුමන්ලා සමග දේවස්ථානවලට ඇතුළු වෙති .මීගමුවේ සාන්ත පීතර දේවස්ථානයේ මීසම් සේවක ජයන්ත වික්‍රමසිංහ පියතුමා සමඟ එම සැදැහැවත් ජනතාවද ගොප් කොළ රැගෙන දේවස්ථානයට ඇතුළුවන අයුරු .

රේමන්ඩ් අපෝන්සු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article