spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෝඨාට එරෙහිව මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් සජිත් පිළට !

Must read

IMG-b6aa9fb350119d214d200648e10a1941-Vහිටපු ජනපතිණිය චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සහ කුමාර වෙල්ගමගේ නායකත්වය යටත් පෙළගැසෙන අපි ශ්‍රිලංකා සංවිධානයට මේ  වන විට දිවයිනේ විශාල ශ්‍රිලනිප ක්‍රියාකාරින් පිරිසක් එක්වෙමින් සිටිති. මේ අතර ශ්‍රිලනිප සංවිධායකයන් මෙන්ම මන්ත්‍රිවරුද වෙති.
නොවැ 05 වෙනිදාට පැවැත්විමට නියමිත දැවැන්ත සමුළුව ජනපතිවරණයේදි අනිවාර්ය හැරවුම් ලක්ෂයක් නිර්මාණය කිරිමට නියමිත බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර අප කල්ඇතිවම අනාවරණය කර සිටි පරිදි මිගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්ටසිල් සිය දේශපාලන නායිකාවගේ ආගමනයත් සමගින් සජිත් පිළේ සහයට එක්ව සිටිති.

දුෂණ විරෝධිව කටයුතු කරන බවට ලේඅත්සන තබන ශ්‍රිලනිප මන්ත්‍රිවරියක්
දුෂණ විරෝධිව කටයුතු කරන බවට ලේඅත්සන තබන ශ්‍රිලනිප මන්ත්‍රිවරියක් සහ මන්ත්‍රිවරුන්

????????????????????????????????????

එහෙත් ලලිත් ටෙන්සිල්ගේ ලයිස්තුවේ පින් මන්ත්‍රිධුර ලබාගෙන ඇති ලේඅත්සනත් පාවාදුන් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් ලලිත්ට පිටුපා මේ වන විට ලංසාට මුදලට විකිණි ඇති බවද වාර්ථාවේ.
මේ එක් මන්ත්‍රිවරයෙකු ලංසා දි ඇති පොරොන්දුව වි ඇත්තේ ත්‍රිරෝද රථයක් ලබාදෙන බවය.
මේ අතර ශ්‍රිලනිප මිගමු සම සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රි එම්. සකාවුල්ලාද මේ වන නිමල් ලංසාට එරෙහිව දැඩි දේශපාන තීන්දුවක් ගැනිමට සුදානමින් සිටින බව වාර්ථාවේ. සැලවන අන්දමට ඒ අනුව නිමල් ලංසාට අවසාන වශයෙන් ඉතිරිවන්නේ මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් පමණි.නිමල්-ෆරිස්--1024x682
එහෙත් ගැටළුව වන්නේ කාර්දිනල් හිමි ඇතුළු සමස්ථ කතෝලික ජනතාවත් පියතුමන්ලාත් ඉන්නේ ෆරිස් විරෝධි මතයක බවය.
මිගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයා උල් ආයුධ ඇතුළු නීතිවිරෝධි භාණ්ඩ ලග තබාගැනිම හේතුකොටගෙන පොලිස් අත්අඩංගුවට පත්වු අවස්ථාවේදි ඔහුව බේරාගැනිම සදහා මුදල් වැය කරමින් කටයුතු කළ නිමල් ලංසා එකල කාර්දිනල් හිමිගේ බරපතල විවේචනයකට ලක්ව සිටි අතර උන්වහන්සේ ඒ පිළිබදව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද සිදුකොට තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article