” චීනා මුහුද හාරනකොට අපිට වෙරළට පස් දාන්න වෙලා”දුන්ගාල්පිටියේ ධිවරයෝ කියති.

0
182
 sand issue 4 මීගමුව බසියාවත්ත , දුන්ගාල්පිටිය වෙරළ තීරයේ දිගින් දිගටම සිදුවන දරුණු වෙරළ ඛාදනය මීගමුව මුහුදෙන් පොර්ට් සිටිය පිරවීමට අධික ලෙස වැලිගනීම් හේතුවෙන් සිදුවෙන බව එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ,මීට පෙර මෙවන් දෙයක් කිසිදිනක සිදු නොවූ නිසාය.
මීගමුව කුට්ටිදුවේ කලපුවෙන් හාරන මඩ වෙරළට දැමීමෙන් එය නතර කරගත හැකියි වගකිව යුත්තෝ සිතනවා විය හැකිය. එහෙත් මේ වෙරළ  ඛාදනය මුහුදෙන් වැලි ගන්නාතුරු නතර නොවන බව ඔවුන් පවසති.
අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here