spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාවගේ ඡන්දයෙන් සූදු කෙළපු ශ්‍රිලනිප 5 සහ මොණරාට එරෙහිව මීගමුවේ ප්‍රබල විරෝධයක් !

Must read

list-3newරාජපක්ෂ පාලනය තිරාණාත්මක ලෙස රටෙන් සහ මිගමුවෙන් අතුගා දැමු මීගමුවේ ඡන්දායකයන් මෙවර පළාත් පාලන මැතිවරණයෙන්ද ලංසා රාජපක්ෂ සන්ධානය තිරාණාත්මක ලෙසින් පරාජයට පත්කරන ලදි.
එහෙත් ලංසා පාලනයට එරෙහිව යැයි කියමින් ගම වට යමින් එකතුකරගත් ඡන්දයෙන් බලයට පත්වු ශ්‍රිලිනිප මන්ත්‍රිවරුන් 5 දෙනෙකු විසින් වරදානවලට කෑදර කමින් සිදුකරන ලද තුච්ඡ පාවාදිම නිසා අද මීගමුව අර්බුදයට යමින් තිබේ.list 2

ලේ පොරොන්දුව පවා දි කළු සල්ලිවලට යටවුණ මන්ත්‍රිවරියක් !
ලේ පොරොන්දුව පාවා දුන්න මන්ත්‍රිවරියක් !
ලේ පොරොන්දුවට සාක්ෂි දැරු ආගමික නායකයන්
ලේ පොරොන්දුවට සාක්ෂි දැරු ආගමික නායකයන්

ආගමික නායකයන් ඉදිරිපිට ලේවලින් අත්සන් තබා කිසිදු දුෂණයකට හවුල් වන්නේ නැතැයි කි මේ අය දැන් සිය ආගම් පවා පාවා දෙමින් වරදාන වලට පමණක් වැදුම් පිදුම් කරන තත්වයකට පත්ව සිටිති.
මේ පවාදිමේ අනිකා වන්නේ රාජපක්ෂලා විසින් මුස්ලිම් ජනතාවට කරනු ලබන හිරිහැර ගැනද කියමින් ඡන්දයට ගිය මොණරාගේ මිගමු නියෝජිතයාය.blood promise 4
නමින් ඊෂාක් වන ඔහු පිළිබදවද මුස්ලිම් ජනයාටම ඇත්තේ බරපතල විරෝධයකි.
මීගමුවම උගස් තියා වුව සුදු කෙලින්නට තරම් සුදානමක ඇති පාලනයක් හා එක්ව මීගමුව ජනතාවට පස්ස පැත්ත හැරවු මේ පාවාදුන්නවුන් ගැන ජනතාව ඉදිරියේදි වඩාත් නිවරදි දේශපාලන තින්දුවක් ගනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article