spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ජන රැලි හදන සංධානය අපිම තමයි’

Must read

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සන්ධාන රැල්ලක් කරලියට එමින් තිබේ. මෙහි පෙරමුන ගනිමින් නිමල් ලාන්සා  සහ අනුර යාපා මූලිකත්වය ගෙන ජනවාරි  27 වනදා ‘නව සන්ධානය’ නමින්  නව දේශපාලන සන්ධානයක් ආරම්භ කරන ලදී.  මෙම සන්ධාන නිර්මාණය වීමේ පදනම  ජනතාවගෙන් එල්ලවී ඇති අප්‍රසාදයෙන් මිදී , බාධක මගහැර නව ප්‍රෙවේශයකින් ජනතා ඡන්ද  සුරාකෑමයි. පොහොට්ටුව බලයට ගේමට දායක වු සියල්ලෝම පොහොට්ටුවේ නායකයින් විසින් රටට කළ අපරාධ වලට වගකිව යුතුය. ඔවුන් රට පාලනය කළ කාලය තුළ සිදුකල වංචා ,දූෂණ කිසිවකට තවමත් ඔවුන්ට දඩුවම් ලැබී හෝ ලබාදි නොමැත. පසුගිය කාලයේ ජනතාව ලබාදුන් පණිවිඩය තේරුම් අරගෙන ඇති නිසාම දෝ මෙවර ජනපතිවරණය වෙනුවෙන් මහින්ද රාජජපක්ෂවාදින් මෙන්ම බැසිල්වාදින් ද නව සන්ධාන ගසමින් සිටිති.
එසේම තවත් සන්ධානගතවිම් කිපයක් ගැන සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් වාර්තා වේ.
කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි වෙනස් නොවේ යැයි ජනවහරේ කියමනක් ද තිබේ. කෙසේ වුවත් කුමන සන්ධාන හැදුවත් කිසිවෙකුගේ දූෂිත ඉතිහාසය වෙනස් කළ නොහැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article