ජයරත්නලාගේ මිනි පෙට්ටි සාප්පුවට ගමේ විරෝධය …

0
286
oznor
විරෝධය
තලාදුව ගමේ විරෝධය

ජනාකිර්ණ තලාදුව ප්‍රදේශයේ ජයරත්න මල් ශාලාවට අයත් නව ශාඛාවක් විවෘත කිරිමට යාම සම්බන්ධයෙන් තලාදුව පාර අවට ජනයා විසින් දැනට කලක සිට විරෝධතාවයක් දියත් කර ඇත.
මේ වන විට සිය විරෝධය මිගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා වෙතට දන්වා ඇති අතර රාජ්‍ය ඇමති නිමල් ලංසාවද දැනුවත් කර ඇතැයි ගම්වාසිහු පවසා සිටිති.
එපමණක් නොව මේ මිනි පෙට්ටි සාප්පුව නිසා විදින්නට සිදුවන හිරිහැරයන් ගැන මේ වන විට පොලිසිය දක්වා ගොස් ඇති මේ පිරිස ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග වලටද යොමුවිමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here