ජයලත් ජයවර්ධන – මීගමුව බන්ධනාගාරයට ගියේ ඇයි ?

0
108

පසුගිය 27 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා  මීගමුව  බන්ධනාගාරයට පැමිණියේය. ඒයට ප්‍රධාන හේතුව වී තිබුණේ පසුගිය මාස කීපය තුළ බහුදින යාත්‍රා මගින් නීති විරෝධී ලෙස යුරෝපා රටවලට ඇතුළු වීමට උත්සාහා දැරූ පුද්ගලයන් මුණ ගැසී ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමටය.
12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here