ජාත්‍යන්තර පාසැලක සිසුවෙකු උඩුමහලෙන් බිමට වැටෙයි.?

0
702

(4.15 pm )කටාන පොලිස් වසමේ පිහිටි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අවුරුදු 15වක පිරිමි දරුවෙකු 13 වෙනිදින පෙරවරුවේ උඩුමහලෙන් බිමට වැටී තුවාල ලබා මීගමු රෝහලට ඇතුලත් කර තිබුනේ අද පෙරවරුවේය.

මේ සිසුවා උඩුමහලෙන් බිමට ඇද වැටුනේද, නැතිනම් කිසිවෙකු විසින් තල්ලු කළාද යන්න තවමත් පැහැදිලි නැත.

කෙසේ වෙතත් මේ වන විට සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට  මාරුකර යවා ඇතැයි කටාන පොලිසිය කියයි ,වැඩිදුර පරීක්ෂණ කටාන පොලිසිය මගින් සිදු කරන බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here