ජීවිත තර්ජන නිසා මුලතිව් විනිසුරු සරවනරාජා රට හැර යයි!

0
803

සරවනරාජා යනු කුරුන්දුමලෙයි පුරාවිද්‍යා භූමිය සම්බන්ධ නඩුවේ මහේස්ත්‍රාත්වරයායි. මේ වන විට තර්ජන හමුවේ ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව ඇත.

උතුරේ පළාත් බද වාර්තාකරුවෝ පවසා සිටිති.

කුරුඳුර්මලේ නඩුවේ විනිසුරුවරයා දුන් නියෝග ආපසු හැරවීමට රජයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් තිබුණ විනිසුරුවරයා මාධ්‍ය හමුවේ පවසා විනිසුරුවරයා පවසා තිබුණි

එමෙන්ම පාර්ලිමේන්තුවේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී.ත් ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් තර්ජනය එල්ල වි තිබෙන අයුරු ගැනය
එමෙන්ම විනිසුරුවරයාට ලබා දි තිබුන පොලිස් ආරක්‍ෂාව මෑතකදී අඩු කර ඇති බවද විනිසුරුවරයා සදහන් කරන්නට යෙදුන බව උතුරේ මාධ්‍යවේදිහු වාර්තා කර ඇත

කුරුදූර්මලෙයි නඩුවට අදාළව මුලතිව් විනිසුරුවරයා හට පෞද්ගලික නමින් අභියාචනාධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බවත් මේවා පදනම් කරගෙන ඔහුට ජීවිත තර්ජන සහ බලපෑම් හේතුවෙන් ඔහු ඉතාමත් ආදරය කළ අධිකරණ තනතුරු සියල්ලෙන්ම ඉල්ලා අස්වු බවද උතුරේ මාධ්‍යවේදින් හමුවේ පවසා තිබුණ

wp 1695912399530

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here