spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ’ 8 වන මතක සැමරුම

Must read

ඇරයුමයි

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 8 වන මතක සැමරුම 2016.04.06 දිනට යෙදී ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය එදින පෙරවරු 8.00 ට වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ සමරු ස්මාරකය අභියස දී පැවැත්වේ.

ගුණ සමරු දේශනය ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මැතිතුමා විසින් පවත්වනු ලබයි.

 

මෙයට අමතරව

  • 04.02 දින රාත්‍රී 7.00 ට ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙන සුමධුර ධර්ම දේශනාව – දේශකයාණන් වහන්සේ ගුවන්විදුලි, රූපවාහිනී සදහම් දේශක පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ.
  • 04.03 දින ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ දී මහා සංඝරත්නය විෂයයෙහි පවත්වනු ලබන සංඝගත දක්ෂිණාව හා දානමය පුණ්‍යකර්මය
  • 04.05 දින පස්වරු 4.30 ට වැලිහේන ශාන්ත කයිතාන් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය.
  • 04.06 දින වැලිහේන පාතිමා , ශා.මරියා හා ලුචියා පෙරොචි යන ළමා නිවාසවල දරු දැරියන් සදහා දහවල් දානය පිරිනැමීම.
  • 04.08 දින පෙ.ව 11.00 ට බෝලවලාන ශා.ඇග්නස් කන්‍යාරාමයේදී පැවැත්වෙන දේව මෙහෙය සහ දානය පිරිනැමීම.

මේ අවස්ථාව න් සඳහා සහභා‍ගී වන ලෙස ඔබතුමාට/ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

 

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ                               2016 මාර්තු මස 10 වැනිදා

සමුර්ධි ප්‍රනාන්දුපුල්ලේ

භානුක ප්‍රනාන්දුපුල්ලේ


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article