මිගමු නගරයේ ව්‍යාපාරිකයෙකුගේ කඩයක් ඉදිරිපිටට නගර සභාවේ ප්ලැස් ලයිට් එකක දාල දුන්න මාලිමා මන්ත්‍රීවරයකු ගැන බරපතල විවේචනයක් විපක්ෂය විසින් ඊයෙ සිදුකර තිබුනා.
ඕන එකටයි එපා එකටයි පැන පැන හොට පටලවාගන්නා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට මේ කෙනාට කටඋත්තර නැති වෙන්නම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් තියුණු වාග් ප්‍රහාරයක් ඊයේ මහසභාවේදි එල්ල කලා.
කුම්බලා මාළු කෑවා නම්
දුක් විඳපන් බලලෝ යැයි කියමනක් ද තියෙනව කියලත් මේ අස්සේ මතක් වුනා.
පිස්සන්ට හැතැප්ම නැති ගානට වෙනදා මහසභාවේ පවා පච පව
ගාන මේ මන්ත්‍රීවරයා මේ ව්වේචන හමුවේ මීක් කිව්වෙ නෑලු.
කොහොම උනත් මාලිමාවේ මන්ත්‍රීවරයකු නොකල යුතු වැඩක් කරපු මේ මන්ත්‍රීවරයා කදිමට ලැජ්ජාවට පත්කිරිමට විපක්ෂය කටයුතු කරපු ආකාරය ගැන නම් බොහෝ දෙනෙක්ට තිබුනෙ
නම් මාරම සතුටක්.
.නගරාධිපතිටත් හෙන හැපි ඇති.
ගැලරියේ සිට….












