මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා අදාල වාට්ටුවේ විශේ්ෂඥ වෛද්‍යවරයා පැමිණි ටිකට් කැපුවද ආදල රෝග විනිශ්චය කාඩ් පත රෝගියා වෙත ලැබිමට පැය ගණක් ප්‍රමාද විම නිසා දැඩි අපහසුවකට පත්ව සිටින බවට චෝදනාවක් ..
සාමාන්‍යයෙන් උදේ 10 පමණ විට ටිකට් කපන කෙනෙක්ට හිඟක් වෙලාවට ගෙදර යන්න ලැබෙන්නේ සවස 5 ට විතරලු.
එතකන් රෝග විනිශ්ච කාඩ් පත හම්බවෙන්නේ නෑලු
මේ සම්බන්ධයෙන් අදාල බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමු විය කරන්න කියල මේ අසරණ රෝගීන් ඉල්ලා හිටිනව