ටෙන්ඩර්කරුවෙකුගේ අනුග්‍රහයෙන් මන්ත්‍රිවරුන් 5 කට රට සවාරියක් ?

0
100

2මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් 5 දෙනෙකු රටසවාරියක් සදහා යැමට නියමිතව බව වාර්ථා වේ.
ඒ විපක්ෂයේ මන්ත්‍රින් 2 දෙනෙකු සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් 3 ක් ලෙසින්ය,
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රින් තායිලන්තයටත්  විපක්ෂයේ මන්ත්‍රින්  ඉන්දියාවටත් යාමට නියමිතය.
මෙවර මීගමුව විදුලි අලෝකයෙන් සැරසිම සදහා ටෙන්ඩර් ලබාගත් අයෙකුගේ පුර්ණ අනුග්‍රහ යටතේ මෙම සවාරිය සංවිධානය වි ඇති  බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here