තරිඳු වෙනුවෙන් පෙනි සිටිමු.මර්ධනයට ඉඩ නොදෙමු.

0
43

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරව අද CID එක වෙත කැඳවිම ආණ්ඩුවේ සමස්ත මර්ධනයේම කොටසක් බව කියමින් මිගමුව තෙල්වත්ත හංදිාය් අඛණ්ඩ අරගල භුමියේදි අද විරෝධතාවයක් පැවැත්විණි .

මාධ්‍ය මර්ධනයට කිසිසේත්ම ඉඩ නොදෙන බව කියමින් මාධ්‍ය නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදි අයිතිනුත් රැක ගැනිමට නොපමාව පෙර එක ලෙස මිගමුවේ ජන අරගලකරුවෝ ඉල්ලා සිටිති.