

තලාදුව පාර කියන්නේ සෙනග හුගක් එහා මෙහා යන පාරක්. ටියුෂන් පංති කිපයකුත් තියෙන නිසා එහා මෙහා දිනපතා යන එන ගණන ඇත්තටම වැඩියි.
එහෙම පාරක මේ තියෙන ගස් ටික වැටෙන්නේ නැතුව එල්ලිලා වගේ තියෙන්නේ මේ වයර් ටික නිසා.
කව්ද මේ ව ගැන බලන්නේ .
කෝ වගකිවයුත්‌තෝ ???
රුවන්
තලාදුව












