spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාහේන පේරුවේ ඉඩම් ගණුදෙනුවකින් ලක්ෂ එකාමාරක් කප්පම් ගත් නාගරික මන්ත්‍රි කව්ද ?

Must read

briberyමීගමුව මහනර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රින්ගෙන් බහුතරයක් දෙනා සිටින්නේ නගරසභාව හෝ බදුගෙවන ජනයා ආරක්ෂා කොට ඉදිරි සංවර්ධනයන් සදහා මැදිහත්විමට වඩා තමන්ට ලැබෙන පුද්ගලික ප්‍රතිලාභ ගැන කල්පනා කරමින්ය.
මේවා අද ප්‍රසිද්ධ රහස් බවට පත්ව තිබේ.
තලාහේන පේරුවේ සිදුව තිබුන එක්තරා  ඉඩම් ගණදෙනුවකදි එක්තරා නාගරික මන්ත්‍රිවරයෙක් විසින් එය සමතයකට පත්කරදිම සදහා රු ලක්ෂ එකාමාරක මුදලක් ගත් බවට වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් අපට දැනගන්නට ඇත.
මේ එක් සිදුවිමක් පමණි.මෙවැනි කප්පම් පිලිබදව චෝදනා රැසක් මීගමුවේ අතිබහුතයක් වන නාගරික දේශපාලකයන් හට එල්ලවෙමින් තිබේ.
මේවා ගැන තොරතුරු රැස්ක අප ඉදිරියේදි මිපුර පුවත් හරහා මෙන්ම වෙබ්අඩවිය හරහාද මීගමුවේ ජනයාට දැනගැනිම සදහා හෙළිදරව් කරන්නට සුදානමින් සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article