තවත් මෙට්‍රෝ බස් ඩිපෝවක් ඒකල ට …! අද සිට මෙහෙයුම් කටයුතු අරඹයි …!!!

0
44

තවත් මෙට්‍රෝ බස් ඩිපෝවක් ඒකල ට …! අද සිට මෙහෙයුම් කටයුතු අරඹයි …!!!

අත්‍යවශ්‍ය මගී ප්‍රවාහන සේවා පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස, ඒකල ප්‍රදේශයේ නව මෙට්‍රෝ බස් ඩිපෝව අද දින සිට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

​මෙම නව ඩිපෝව ක්‍රියාත්මක වීමත් සමඟ ඒ අවට ප්‍රදේශවල ජනතාවට දෛනික ගමනාගමන කටයුතු වඩාත් විධිමත්ව හා පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here