කාලෙකට පස්සේ අද මිගමුවේ තෙප්පම් ධිවරයන්ටත් පොඩි මාළු යහමින් අහුවෙලා තිබුනා.
රජය පහුගිය දවස් වල මාදැල් කර්මාන්තයට දාපු සිමාවන් , හින්දද දැන් තෙප්පම් වලට රස්සාව හොද වෙලා තියෙන්නේ කියන කතා පහකුත් දැන් මතුවෙලා.
කොහොම උනත් සුළු ධිවරයා රැකෙන එකනම් වැදගත්.
රොෂාන් ප්‍රනාන්දු












