spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙල් මිළ වැඩි කිරිමට එරෙහිව මීගමුවේ ධීවරයෝ අඛණ්ඩ විරෝධතාවකට සැරසෙති.

Must read

භූමිතෙල් මිළ රු.35 කින් ඉහල දැමිම සිය කර්මාන්තය කරගැනිමට එල්ල වු මරු පහරක් ලෙස දක්වමින් මීගමුවේ ධීවරයෝ නොවනිත විරෝධතාවක් සදහා සුදානම් වෙමින් සිටිති.වැල්ලවිදියේ පැවැති විශේෂ රැස්විමකදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ තෙල් මිළ අඩු කරන තුරු ඔවුන් කිසිදු යාත්‍රාවක් මුහුදට නොදමන්නට තින්දු ගෙන ඇති බවය.

මේ තිරණය ධීවර ප්‍රජාවට  සදහා ඊයේ සවස  ධීවර ගම්මාන පුරා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මේ ගැන දැනුම් දි තිබුණි. මෙයට අමතරව කුඩාපාඩුවේ පල්ලිය ඉදිරිපිටට රැස්වු ධීවරයන් 905 මහා මාර්ගය අවහිර වන සේ ටයර් පුලුස්සමින් විරෝධතාවයේ යෙදුනහ.මේ අතර ඊයේ සවස් වරුවේ අගරදගුරු නිවසට ගිය මීගමුව  ප්‍ර දේශයේ ධීවර නියෝජිතයන් තමන්ගේ ප්‍රශ්ණය විසදා ලිමට සහය වන ලෙස කිතුණු ආගමික නායකයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article