මීගමුවේ පොළබදුකරුවන් දෙදෙනාගෙන් දන්සැල් දිම සදහා යැයි කියමින් මීගමුවේ දේශපාලකයෙකුගේ ගෝලයෙකු විසින් කප්පම් ගෙන ඇතැයි වාර්ථා වේ.
හාල් මිටි 24 ක් බි ලුණු කිලෝ 250 ක් අල කිලෝ 100 ක් ඉල්ලා මෙසේ ඉල්ලා ඇත්තේ ඇමති තුමා ඉල්ලුවා යැයි කියමිනි.
මිට අමතරව මහනගර සභාවේ දන්සැල සදහාද වෙළදුන්ගෙන් කප්පම් ඉල්ලා ඇතැයි වාර්ථා වේ.












