spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දශක දෙකකට පසුව මීගමුව පොලිසිය මැතිවරණයේදි සිරුවෙන්.

Must read

1011මැතිවරණය වෙනුෙවන් වු නිති සමුදායක් පොත්වල තිබුනද ඒවා ක්‍රියාත්මක කරන්නට පොලිසියට දේශපාලන අධිකාරිය විසින් කිසි ලෙසකත් ඉඩකඩ දි තිබුනේ නැත,මීගමුව මැතිවරණ ඉතිහාසය තුල දශක දෙකකට පමණ පසුව පොලිසිය නිතිය ඉදිරියේ  සිය රාජකාරිය නිසි ලෙස ඉටුකරමින් හිටපු ජනධිපතිවරයා පක්ෂයේ නායකයා නොවන නිසා පාර හරහා සැරසිලි බැ සොරි යැයි කියමින් එ් සියළු සැරසිලි ඉන් ඉවත් කර දමා තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියේ පොලිසිය මැතිවරණය කොමසාරිස්තුමාගේ පුර්ණ මගපෙන්විම යටතේ අද මීගමුව තුල සිදුවු මේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article