දළුපත එළිමහන් කඳවුරෙන් තවත් ආසාදිතයන් 71 ක් ?

0
248
dalupotha prision 1 1.jpeg 1

(8.00 am ) මීගමුව දළුපත එළිමහන් සිරකඳවුර තුල පවත්වාගෙන යනු ලබන රැදවියන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයේදි පසුගිය දිනවල සිදුකරන ලද PCR පරික්ෂණ 84 කින් ආසාදිතයන් 71 ක් වාර්තා වි ඇති බන්ධනගාර ආරංචි මාර්ග දක්වා සිටි.
මිට පෙර රැදවියන් 22 ක් ආසාදිතයන් ලෙසින් හඳුනාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here