දැදුරු නයාට වැඩ වරදී.

0
344

 

Giant Snake Head Fish හෙවත් දැදුරු ඔය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආක්‍රමණික මාලුවෙක් වන දැදුරු නයා ඇල්ලීම අද නෑටිය කොට වෑකණ්ඩියේදී සිදුවුණා.

ඕනෑම පරිසරයකට ක්ෂණිකව හැඩ ගැසෙන මෙම මාලුවා දැන් දැදුරු ඔය ආක්‍රමණය කර ඇත.

වරකට බිත්තර 100,000 පමණ දමන මේ මාලුවා ඉන් පැටවුන් 80,000 පමණ
ජලාශයට මුදා හරී.
හොදින් වැඩුණු මේ මාලුවෙකු දිනකට කුඩා මාලුන් (තෙප්පිලියන් වැනි ) 20kg ප්‍රමාණයක් ආහරයට ගනී.

ඔවුන් ඇල්ලීමට හැක්කේ බිලී පිති භාවිතා කිරීමෙන් පමණක් නිසා අද දින එය පැවත්වුණේ තරගයක් ලෙසිනි.

(පුෂ්පා විරසේකරගේ ෆේස්බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here