News දැරිය ඝාතනය කිරිමට පෙර ලිංගික අතවර කර ඇති බව හෙළිවේ By fgamage - 2015 September 14 0 140 FacebookWhatsApp කොටදෙණියාවේ සේයා දැරියව ඝාතනය කිරිමට පෙර ඇයට බරපතල ලිංගික අකවර කරඇති බව හෙළිව තිබේ.මිගමුව රෝහලේ අද පැවැති ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණයේදි ඒබැව් අනාවරණය වි ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.