DSC0413614 හැවිරිදි දියණිය  දූෂණය කළ බව කියන මීගමුව දාගොන්නේ පියාට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු අද(6) මීගමුව අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නියැලුනහ.සැකකරු අද දෙවැනි වරටත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අද දිනයේ දි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි
ඔහුගේ අනියම් බිරියගේද සහය ඇතිව සිදුකර තිබුණ මේ නිහින අපරාධය නිසා ඔහුට දැඩි දඬුවම් දිය යුතු බවත් ඇප ලබානොදිය යුතු බවත් ගම්වාසිහු කියා සිටියහ..DSC04137ඡායා එම් .ඉසෙඩ් සහජාන්