දුම්රිය මගීන්ගේ දුක හිතෙන කථා..

0
310

පෙ.ව.05/50 ට හලාවත – ගල්කිස්ස දුම්රිය අද පේරලන්ද දුම්රිය ස්ථානයට මීටර් 500 ක පමණ දුරින් තිරිංග පද්ධතියේ හේතුවක් නිසා කාර්මික දෝෂයකට පෙ.ව.07/50 ට පමණ ඇති විය

දහස් ගාණක් මිනිස්සු අද යන එන මං නැතුව ඉද්දි අවසානෙට පෙ.ව.06/10 හලාවත – කොටුව දුම්රිය එතනින් නැවත්තුවා සෙනග සේරම අරකට නැග්ගා ඒක සැමන් ටින් එකක් වගේ පැක් කරලා රාගමට ගියාට පස්සේ ඒක රාගම නවත්තලා තියන් හිටියා බංගෙ යනකන්, ඒ සේරම මිනිස්සු බලන් ඉද්දි කාර්මික දෝෂයකට ලක් වුන දුම්රිය එතනින් ඒ මිනිස්සුන්ව පාස් කරන් ගියා.

ඇත්තටම මහා පව් වැඩ මේවා , ඒ මිනිස්සු විනාඩියක් හරි කලින් යන්න ඒකට මාරු වුනේ. අඩුම ඒ මිනිස්සුන්ව දාගන්න හරි බංගෙ රාගම නවත්වන්න තිබ්බා.

දැන් බංගෙ හිස් ට්‍රේන් එකක් වෙලා යද්දී අරක සැමන් ටින් එකක් වගේ මිනිස්සු පැක් වෙලා ස්ලොව් එකේ එනවා..

(රටවටා දුම්රිය මගින්ගේ නිල සාමුහිකයේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here