දශක දෙකක් තිස්සේ පවුලක් කරපු වංචා දුෂණ ගැන නිතියෙන් කටයුතු කරනවා තියා කටක් ඇරල කතා නොකරපු මංගලලා මිපුරට එරෙහිව නිතියෙන් කටයුතු කරනව කියල බුකියේ ලියල තිබුන.
මරු.අන්න මංගල නියම තැනට ඇවිත්.මංගල ඔයා ඔය පාරෙන්ම එන්න.
ලංසල කරපු වංචා දුෂණ වලට එරෙහිව මුලින්ම පටන් ගන්නකෝ නිතියට යන්න.
බිච් පාක් එක සම්බන්ධයෙන් නගරාධිපති රොබට් හින්දකෙන්ද අසරණ බව අපි දන්නව.නඩුවක් තියෙනව.ඒ හින්ද අපි ඒ
ගැන අහන්නෙවත් නැ.ලියන්නවෙත් නැ.ඒක නගරාධිපතිත් දන්නව
කල යුතු එහෙත් නොකරන දේවල් ගැන අපි දැන් අත දිගහැරල ලියනව,කියනව ප්‍රශ්ණ කරනව.
නගරාධිපති ඒකට අපිත් එක්ක තරහ වෙන එකක් නැ කියලත් අපි දන්නව
.ඒක මාධ්‍යයක වගකිමක්.
මංගල ඔයා නීතියට යාම ගැන ලොකු උනන්දුවක් දක්වන හින්ද පටන් ගන්නකො අර දයාන් ලංසල ලක්ෂ 25 කට ගත්තු කැමරා ආම්පන්න අස්ථානගත කරපු එක ගැන නීතියෙන් කටයුතු කරන්න.
තව ලයිස්තුවක් ඕන නම් දෙන්නම් .මංගලට
ඕවලින් පටන් අරන් අපි ලගටත් එන්න මංගල.
අපි ලගට එනකොට සෑහෙන කාලයක් යයි මොකද ඒ තරම් වංචා දුෂණ තියෙනවනේ .
අනික තව කාරණයක්
නගර සභාවට අයිති දේපල එකා එකා ඔහේ නිකන් පාව්චිච කරනව සභාවට
කිසිම අදායමක් නගර සභාවට එන්නේ නැ.
නිතියට ගිහින් ඒවත් අයිති කරගන්න.
තව එකක් ඔයා මාධ්‍යයට එරෙහිව නිතියෙන් කටයුතු කරන්න ඕන කියල තිබුනම අපට තේරුනේ ඔයා දැන් වටවලගේ ලයින් එකට මාරුවෙලා වගේනේද කියල .
එතකොට ජනපති අනුරගේ ලයින් එක අතහැරියද ?
අපි මෙහෙම ඉවර කරමුකෝ.දැන් අපි ලියල තිබුනේ නිලධාරින් ඉල්ලිම උඩ ලැබුන පල්ලි වලට ගිහින් දෙන්න සුදානම්කරල තිබුන මිලෙන් වැඩි බඩු වගයකුත් ඔතන කාමරේට දාල තිබුන.
ඒ බඩු අතර ටිකක් මිළ වැඩිදේවලුත් තිබුන කියල පරිත්‍යාග කරපු අයම අපට කියල තිබුන.ඔතන වෙලා තිබුන දේවල් වල හැටියට අවේලාවේ ජිප් එකක්.ඇවිත් පැත්තකින් ගහගෙන තිබුනේ ඇයි කියන සැකයක් සමහර අය තුල මතුවෙලා තිබුන.එක තමයි මේ පුවතේ මුලික කරුණ.
මේ ජිප් එකෙන් හාල් බෑව කියලනේ නාගරික මන්ත්‍රිලා කියන්නේ.
හරි එතකොට මුකුත්ම පටවල නැද්ද? Cctv එකේ ඇතිනේ.
ඒ ඇත්ත නැත්ත හරියට අපට ලියල එවන්න.( සමාවෙන්න බ්‍රෙන්ඩා නැමති ඡායා කොමසාරිස්තුමිය නම් හමුවෙන්න බැ.)අපි බැදිල ඉන්නව ඒක පළකරන්න.ඒක තමයි
නියම ක්‍රියාවලිය .
එහෙම නොකර බුකියේ අසංවරකම දිගඇරගෙන වැලපෙන එක නෙමෙයි වැඩේ.
හැබැයි පුනරුදේ ඉන්න හුගදෙනෙකුට මේව තේරෙන්නේ නැ.ඒ හින්ද මේ වගේ දේවල් ලියල වැඩකුත් නැ.












