මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/12) (01kg)
ලින්නා රු 600 යි
ලොකු සාලයා රු 350 යි
පොඩි බෝල්ලා රු 400 යි.
පොඩි පුච්චකන්නි රු300
ලොකු පුච්චකන්නි රු 700 යි
බලයා (පොඩි ) රු 600යි
පොඩි කෙලවල්ලා රු 750යි
ලොකු කෙලවල්ලා රු 1400යි
හුරුල්ලා රු 650 සිට ඉහලට
මිවැටි (පොඩි) රු 900යි
මීවැටි( ලොකු) රු 1250යි
වැව් මාළු රු 600 සිට ඉහලට
හබරලි රු 750 යි
බයිටෝ රු 550 යි
ගල්මාළු ලොකු රු 1000 යි



















