දෙමළ ජනතාවට අයත් ඉඩම්වල ඉදිකර ඇති නීතිවිරෝධී බෞද්ධ විහාරස්ථානයට එරෙහිව විරෝධතා !

0
240

ඊයේ (03) යාපනයේ තායිඩි හි දෙමළ ජනතාවට අයත් ඉඩම්වල ඉදිකර ඇති නීතිවිරෝධී බෞද්ධ විහාරස්ථානයක් ඉවත් කර එම ඉඩම් ඒවායේ නියම හිමිකරුවන්ට නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් පැවැත්විණි.

FB IMG 1767522614215FB IMG 1767522620382FB IMG 1767505998608FB IMG 1767506009806FB IMG 1767522641964FB IMG 1767506039973

වහාම පියවර ගෙන අත්පත් කරගත් ඉඩම් දෙමළ හිමිකරුවන්ට ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් සිටිති.

පොලිසියේ ප්‍රතිචාරය වි තිබුනේ අධිකරණ නියෝග ගෙන මේ සාමකාමි විරෝධතා දැක්විම් මර්දනය කිරිමය.

මිට දින කිපයකට ඉහතදි මෙම ස්ථානයේ පැවති විරෝධතාවයක් මර්දනය කිරිම සදහ⁣ පොලිසිය ඉතාමත් ම්ලේච්ඡ ලෙස හැසිරෙමින් හින්දු පූජකයෙකු ඇතුලු පිරිසක්  අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසියේ ප්‍රතිචාරය මෙය නම් ජනපති අනුර කුමාරගේ රජයේ ස්ථාවරයද එයම විය යුතුය.

කොටින්ම කියන්නේ නම් ජනපති අනුරගේ ආණ්ඩුව පවා ඇත්ත යුක්තිය පසෙක ලා බෞද්ධ හික්ෂුන්ගේ පැත්ත ගෙන කටයුතු කරන ආකාරය සැබැවින්ම පිළිකුල් සහගතය

සෑම පෝය දිනයකදි මෙම විරෝධතාවය පැවැත්වෙන අතර ඊයේ පැවැති විරෝධතාවය විශාල පිරිසක් එක්ව සිටියහ.

FB IMG 1767536910047

FB IMG 1767536906731

FB IMG 1767536901391

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here