spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධීවර යාත්‍රා ලියාපදිංචි කිරීම අන්තර්ජලයෙන් ..

Must read

MFVsNhaTrang

සියළුම ධීවර යාත්‍රා අන්තර්ජාලය මගින් ලියාපදිංච් කිරීමේ වැඩපිලිවෙලක් 2018 සිට ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ වන ඇති නීතිමය තත්වය අනුව සියළුම ධිවර යාත්‍රා වසරකට වරක් ලියාපදිංචිය අළුත් කල යුතු අතර ඒ සදහ යාපනය,මඩකලපුව,මන්නාරම වැනි ප්‍රදේශද ඇතුළු  දිවයින පුරා සිටින සියළුම ධීවරයන්ට කොළඹට පැමිණීම අපහසු කරුණක් වන බවයි අමාත්‍යවරයා පවසන්නේ මේ නිසා වසරකට වරක් අන්තර්ජාලයෙන් තමන්ගේ ධීවර යාත්‍රවන්ගේ ලියාපදිංචිය අළුත් කර ගැනීමට අවශ්‍ය වන පහසුකම් ලබන වසරේ සිට ක්‍රියාත්මක වනු ඇති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article