spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධීවර විරෝධතා මැද හමුදාව සීරුවෙන්

Must read

මීගමුවේ ධීවරයන්ගේ උද්ඝෝෂණය මේ වන විටත් ස්ථාන කිපයකදි ඉතාමත් උද්යෝගයෙන් පැවැත්වෙමින් තිබේ.මේ අතර මීගමුව නගරයට සහ විරෝධතා පැවැත්වෙන ස්ථානවල හමුදාව සිරුවෙන් තබා ඇති අයුරැ පෙනේ.

වරන් වර බස් රථවලින් හමුදා කාණ්ඩ පැමිණෙමින් තිබෙන අප නිරික්ෂණය කරමින් සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article