නගරයේ අපවිත්‍රකම ගැන පුරවැසියන්ගේ මැසිවිලි

0
368

කාමච්චෝඩේ  මාර්කට් එකට පිවිසෙන මාර්ගයේ (ඉදිරිපසින් ) ඇති කාණුව සහ අවට අපවිත්‍රවී කාණු වල අපජලය පවා ගද ගසන තත්ත්වයේ පවතින බව ඒ අසල රැකියාවේ නිරතවන්නන් පවසති. එම ස්ථානය පිරිසිදු කිරීමට මීගමුව නගර සභාවේ කම්කරුවන් නොපැ‍මිණෙන බවත් අවස්ථා කීපයකම ඔවුන් විසින් පරිසිදු කළ අවස්ථා ඇති බවත් ඒ අවට සිටින්නන් පවසයි. මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු වේවා.WhatsApp Image 2026 01 30 at 6.18.50 PM WhatsApp Image 2026 01 30 at 6.18.47 PM 1 WhatsApp Image 2026 01 30 at 6.18.47 PM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here