spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරයේ ප්‍රධාන ප්‍රචාරක පුවරු නගරාධිපතිටද ???

Must read

මීගමුව නගර පුරා ඉදිකර ඇති ප්‍රචාරක පුවරු ගණනාවක මීගමුව නගරාධිපතිවරයා විසින් ජනපතිට සිය සහය පළකරමින් අලවා තිබුණ බැනර් කිපයක් විය .සාමාන්‍යයෙන් මේ පුවරු සවිකර ඇත්තේ නගරයේ ප්‍රචාරාත්මක පෝස්ටර් ඇලවිම සම්බන්ධයෙනි.
එහෙත් එවැනි කටයුතු සදහා දැන් ඒ බොහොමයක  ඉඩ අහිමිය.
නගරාධිපතිවරයා විසින් ඒවා ක්‍රමයෙන් සිය දේශපාලනය අනාගතය වෙනුවෙන් යොදා ගනිමින් තිබේ.NGB Banner

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article